ඥාණසාර නාටකය….

එක්නැලිගොඩ – ඥාණසාර නාටකයේ තවත් එක් කොටසක් ප්‍රේක්ෂකයින් මවිතයට පත්කරමින්  අද අවසන් විය. ජනතාව…..ප්‍රේක්ෂකයින් පුල පුලා බලා සිටින 2020 මහා නාටකයට පෙර ඥාණසාර නාටකයේ තවත් රසබර  කොටස්  ඉදිරියේ දී වරින් වර ප්‍රේක්ෂකයින්ට දැක බලා ගත හැකි බව එහි ප්‍රධාන අධ්‍යක්ෂවරයා මෙන්ම සුදු වෑන් ක්‍රියාදාම නාටක මාලාවේ අධ්‍යක්ෂධුරාන්දර (………. …….) ඇතුලු සහාය අධ්‍යක්ෂවරුන් (….. ,……., ……, ……,……) දේශ හිතේෂී මාධ්‍යයන් වෙත දන්වා සිටියි.

ජනතාවට දැනෙන බදු බර, ප්‍රශ්ණ, රටේ සම්පත් හොරා කෑම, ඇතුලු අනේක විධ ප්‍රශ්ණ හැම දෙයක්ම අමතක කර තලු මර මර රසවිඳිය හැකි අලුත් ම කොටස් කිහිපයක් ඉදිරියේ විකාශණය වන බව ද අධ්‍යක්ෂවරුන් වැඩිදුරටත් පවසයි.

නැවතත් කෙටි විරාමයක්……………!!!!

2 thoughts on “ඥාණසාර නාටකය….

  1. ගලගොඩ අත්ත මල් මතින් වඩ්ඩයි………..

    මේ රටේ මිනිස්සු
    තනිකර කෙලින්නේ පිස්සු..

    Like

    • මේ කෙලින පිස්සු වල තරමට…….. අයියෝ…….. සිරිලක
      සමහර අය හීනෙනුත් ඥාණසාර සරණං ගච්ඡාමී කියනවා බොලේ………

      Like

Comments are closed.