කොළඔ ඇල්ලීම හා නාඩගම් – 2 “රාජපක්ෂගේ රස්තියාදුව”

ජනබලයට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මරුට – බීමත්ව රෝහල් ගතවූවන් 81 යි – අවුල් වුනේ රෑට බොන්න නොදුන් නිසාද?

උද්ඝෝෂණයට පෙර සිටම නාමල් හිල්ටන් එකේ මහින්ද අද රෑ ටජ් එකේ හිටපු ඇමතිවරු ෂ්‍රැංග්‍රිලා එකේ

ජනබලය නිසා ගෙදර යන්න බැරිව කාර්යාල සේවකයින් අපහසුතාවයේ

උපුටා ගැනීම:  ගොසිප් ලංකා

මේ අන්තර්ජාලයේ වාර්තා කර තිබු පුවත් සිරස්තල කිහිපයකි. නාමල් බේබිගේ මග පෙන්වීම යටතේ මහින්දගේ රස්තායාදුව  සිදුවී තිබුණේ එදා වේලා පිරිමසා ගැනීම සඳහා ජීවන අරගලයක යෙදෙන විශාල අසරණ මිනිසුන් පිරිසක් රස්තියාදු කරමිණි.

මේ ඒ මිනිසුන්ගේ හඬයි…………

කොළඔ ඇල්ලීම හා නාඩගම්

අද  කොළඔ වට කරලලු. ලංකාවේ ජනතාව අද ඔක්කොම කොළඔට ඇවිල්ලලු……….!!!!

ලංකාවේ නිවුස් වලට කියනවා.  කියනවා නොවේ,  සමහර මාධ්‍ය කියවගෙන කියවගෙන යනවා.   මට හරි ම පුදුමයි. ලංකාවේ මිනිස්සු හරි පුදුම ජාතියක්නේ……අපේ මේ පුංචි දුපතේ මිනිස්සුන්ට දැන් වෙන ප්‍රශ්ණ නැහැ. ඒගොල්ලන්ට දැන් හරි ජය පාටයි.

ඒ ජනතාව අදහන දෙවි  දේවතාවන් සැප සීතල වාහන වලින් බැස අර ප්‍රීතිමත් ජනතාව අතරට යනවා……

ඒ ජනතාව එක පොරයට ” අපිට ඕන ආණ්ඩුවක්…….., ම……..ගේ ආණ්ඩුවක්  ” කියලා කෑ මොර දෙනවා බොලේ….. “දෙවි දේවතාවන් කියනවා ඔය ආපු කවුරුත් කොළඔ දාලා යන්න එපා කියලා…… කීකරු ජනතාව ජය පැන් බිබි බුරියානි කකා ජය වේවා……ජය වේවා ……!!!! කියනවා”

අනේ….. පව් නේද……????

කවුද??? ජනතාවද…..?????

නැහැ…,  “ම….පක්ෂ”

අනේ……..මම වැරදිද…..?????

a577c5e95d0da239cf07c21ee21ceeab_L