මුට්ට කර ගසන්නා සහ වෛද්‍යවරයා (තංගවේලුගේ කතාව)

පසුගිය දවසක රූපවාහිණියෙන් විකාශය වු “සිහිනයකි රෑ වැඩසටහන” අන්තර්ජාලයෙන්  බලපු මට මේ සටහන ඔබ හමුවේ තැබීමට තරම් සිත යොමු වුයේ…., මිනිස්කම පිරුණු මිනිසුන් තවමත් අපි අතර ජීවත් වන බවට මට දැණුනු සතුට හෙයිනි. මේ වීඩීයෝව…..,

බලන්න…අහන්න…. සිතන්න, අපි ඔක්කොම මිනිස්සු

මොන්ගෝලියානු ගීතය

ගායනය : විශාරද නන්දා මාලිණියන්

ගේය පද : මහාචාර්ය සුනිල් ආරියරත්නයන්

සංගීතය : ඔස්ටින් මුණසිංහයන්

—————————————————————————————————————————-

දරුණු පිලිකාවක ග්‍රාහාණටය නතුව

මරණය හා පොර බඳිමින්…..සිටි නිමේෂයක

තමන් වෙනුවෙන් රැගෙන ආ දුර්ලභ වර්ගයක ලේ පැකට්ටුව

තමන්ට ලබා නොදී…..

හදිස්සියේ පැමිණිය හැකි ගැබිණි මවක් වෙත ලබාදීමට…..

සුරැකිව තබා ගන්නැයි ඉල්ලා සිටි……

තංගවේලු නම් මුට්ට කර ගසන්නාට පුදන වගයි……..

– වෛද්‍ය නුවන් තොටවත්ත – ( කවි පොතේ පිදුම ලෙස )