අලි මිනිස් ගැටලුවට ස්ථීර විසඳුමක් | Palmyra Bio-Fence 🏡🌴🌴🐘

අලි මිනිස් ගැටුමට විකල්ප විසඳුමක් ලෙසත් අලි මිනිස් ගැටුම අවම කර ගැනීමත් මුලික කරගෙන මෙම අධ්‍යාපණික වීඩියෝව නිර්මාණය කර ඇත. ඉදිරියේ දී අලි මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම මෙන්ම ගොවීන්ගේ වගා භූමි ආරක්ෂා කර ගැනීම ද මෙම දැනුවත් කිරීමේ වීඩියෝව තුලින් බලාපොරොත්තු වෙයි.

ඒ් වගේම මිනිසුන් පමණක් නොව ගහ කොළ සතා සිව්පාවනුත් අපේ පරිසරයේ ම කොටස්කරුවන් බව අවබෝධ කර දීම වගේම තිරසාර සංවර්ධනය පිළිබඳව අවබෝධයක් ලබා දීමත් මෙම වීඩියෝ නිර්මාණයේ අරමුණයි.